පාඨමාලාව පිළිබඳ හැදින්වීම

මෙම පාඨමාලාව සි. ඩි. එල්. ආයතනය සඳහා ම ඇමරිකාවේ ආචාර්ය මයිකල් ජේ. හැරී සික්ස් සිග්මා මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් ඒෂියා ආයතනය මගින් නිර්මාණය කර කරන ලද වැඩසටහනකි මෙම පාඨමාලාව මගින් මේ වසරේ අපගේ “තෘප්තිමත් දිවියක් හා තිරසාර හෙටක් වෙනුවෙන් අලුතින් හිතමු එක්ව නැගිටිමු” වැඩ පිළිවෙල සඳහා සේවක මහතුන් සහභාගී කර ගැනීමත්, ඔවුන්ට ඒ සඳහා අත්‍යාවශ්‍ය කුසලතාවක් වන ව්‍යුහගත ගැට‍ළු විසඳීම පිළිබඳ අවබෝධයක් හා ජාත්‍යන්තර පිළිගත් කුසලතා සහතික පත්‍රයක් ලබා දීමටත් බලාපොරොත්තු වේ. ව්‍යුහගත ගැට‍ළු නිරාකරණය කිරීම, ලොව පුරා වෘත්තිකයන් හට අත්‍යාවශ්‍ය කුසලතා දහය අතරට ශ්‍රේණිගත කර ඇති කුසලතාවකි. ලීන් සික්ස් සිග්මා යනු එහි වඩාත් ප්‍රචලිත ගැට‍ළු නිරාකරණය කිරීමේ ක්‍රම වේදයයි.

  • ලොව ප්‍රචලිත ලීන් සික්ස් සිග්මා වැනි ව්‍යුහගත ගැට‍ළු විසඳීමේ ක්‍රමවේදය ඉගෙනීමෙන් ඇති විය හැකි වෘත්තීය ප්‍රතිලාභ තේරුම් ගැනීම

  • Lean Six Sigma ලීන් සික්ස් සිග්මා ව්‍යුහගත ගැට‍ළු විසඳීමේ ක්‍රමවේදය පිළිබඳ අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීම. එමගින් ආතතිය සඳහා බලපානු ලබන සාධක වන නාස්ති වර්ග හා කරන කාර්යයන්ගේ විචලනය ගැන අවබෝධයක් ලබා ගැනීම .

  • ආයතනය වැඩි දියුණු කිරීම සඳහා වන ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය දැනුම වර්ධනය කිරීම.

  • පාරිභෝගිකයා විසින් අපගේ භාණ්ඩ හා සේවා මත තබන අගය වර්ධනය කිරීම

Accelerate your Journey to Become a Internationally Recognised Certified Lean Six Sigma Practitioner |ජාත්‍යන්තරව පිළිගත් සහතිකලත් ලීන් සික්ස් සිග්මා වෘත්තිකයෙකු වීමට ඔබේ ගමන වේගවත් කර ගන්න

Upon Completion of SSMI® Lean Six Sigma Foundation Certification and any accepted Professional Qualification OR a Degree can directly enroll for SSMI® Lean Six Sigma Green Belt Certification Programme

All successful candidates are eligible to receive a special 25% discount on SSMI® Lean Six Sigma Green Belt Programme fees.
The Lean Six Sigma Pathway

Programme Coverage | වැඩසටහන් ආවරණය

    1. Programme Terms & Conditions | පාඨමාලා නියම සහ කොන්දේසි

    2. Introduction to Dr. Mikel J Harry® Six Sigma Management Institute® Asia | ආචාර්ය මයිකල් ජේ හැරී සික්ස් සිග්මා ආයතනය ගැන හැඳින්වීම

    3. SSMI Certificate in Lean Six Sigma Foundation (CLSSF) - Promotional Video 01

    4. SSMI Certificate in Lean Six Sigma Foundation (CLSSF) - Promotional Video 02

    5. Links to join the WhatsApp Group and the Social media Platforms | WhatsApp හා අනෙකුත් සමාජ ජාලා වලට සම්බන්ධ වීමට විස්තර

    1. Additional Reference : How Toyota Changed The Way We Make Things | Bloomberg

    2. Additional Reference : Interview with Taiichi Ohno

    3. Additional Reference: Triumph of the Lean Production System - John Krafcik

    4. Additional Reference : Motorola and the Goal of Six Sigma - In Search of Excellence Video Series

    5. Additional Reference : What is Six Sigma? - Dr. Mikel J Harry

    6. Additional Reference : Chronological Evolution of Six Sigma

    7. Free eBook : Six Sigma The Breakthrough Management Strategy Revolutionizing World's Top Corporations

    8. Additional Reference: Lean Six Sigma: Combining Six Sigma Quality with Lean Production Speed

    9. The Lean Six Sigma Song | ලීන් සික්ස් සිග්මා ගීතය

    10. පාඨමාලා දේශනය සිංහල භාෂාවෙන් - ඉදිරිපත් කීරීම දුමිදු රණවීර ,CEMBB

    11. Lean Six Sigma Problem Solving Methodology - Interview with Dumidu Ranaweera, CEMBB

    1. Examples for Improvement Activity | වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උදාහරණ

    2. Assignment : Improvement Activity Submission | පැවරුම වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම

    3. How to Download your SSMI® CDL® CLSSF Certificate | සහතික පත්‍රය බා ගත කිරීමට උපදෙස්

About this course

  • 4.5 hours of video content

SSMI® Lean Six Sigma Foundation Certificate (CLSSF)

(Issued Digitally Once the Programme Requirements are Completed)

SSMI Lean Six Sigma Foundation Certificate - Sample

Dr. Mikel J Harry Six Sigma Management Institute Asia

Asia's No.01 Ranked Lean Six Sigma Training & Consulting Organisation

About Lean Six Sigma Asia Private Limited Dr. Mikel J Harry Six Sigma Management Institute Asia

Dr Mikel J Harry Six Sigma Management Institute Asia (SSMI Asia) was established in the year 2015 as the APAC office of the world-renowned Six Sigma Management Institute, USA – by the ‘Principal Architect of Six Sigma,’ founder of Belt Certification System and DMAIC Methodology, Prof. Mikel J Harry and his disciple, who is popularly referred to as ‘The Sri Lankan Guru of Lean Six Sigma,’ Dumidu Ranaweera, to spread the goodness of Lean and Six Sigma in the region. SSMI Asia operates in more than 20 countries, offering services in 14 languages. It has over 1M followers globally and has produced over 30,000+ trained practitioners on structured problem solving, including Lean Six Sigma Black Belts, Green Belts and Master Black Belts. SSMI Asia was ranked as Asia’s Best Consulting & Training Organization on Organizational Excellence & Lean Six Sigma in 2019, 2020 & 2021.

Video